තොණ්ඩමන්ගේ අවමංගල්‍යයට ගිය මාධ්‍යවේදියාට කොරෝනා වැලදී නෑ : පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු වෙයි

කොරෝනා රෝග ලක්ෂණ නිසා නිරෝදායනයට යොමුකල තොන්ඩමන්ගේ අවමංගල්‍යට ගිය මාධ්‍යවේදියාට වයිරසය වැලදී නොමැති බව පි.සි.ආර් පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන තිබුණා.

කොරෝනා/නිරෝධායන අස්සේ, අකාශ වස්තූන් වලත් වෙනස්වීම් රැසක්